නව්‍යකරණය වූ
ඉගැන්වීමේ ප්‍රමුඛයා

මෑත කාලයේ මාතර දිස්ත්‍රික්කයෙන් බිහිවූ වෛද්‍ය සිසුන් වැඩිම පිරිසක් තෝරාගත් ජීව විද්‍යා පන්තිය.

Biologynow.lk මාතර රාහුල විද්‍යාලයේ ජීව විද්‍යා ආචාර්ය වර්ණසිරි පතිරණ මහතාගේ සංකල්පයකට අනුව අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා සිසුන් වෙනුවෙන් ආරම්භ කරන ලද වෙබ් අඩවියකි.ඔහු ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙක් ලෙස හා අ.පො.ස උසස් පෙල උත්තර ප්‍රතිඵල අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙක් ලෙස සේවය කර‍, අවුරුදු 25 ක පමණ ගුරුවෘත්තියේ අත්දැකීම් ඇති අයෙකි. සිසුන්ගේ ප්‍රතිඵල සැලකූ විට මෑත වසර කිහිපයක් පුරා මාතර දිස්ත්‍රික්කයේ වඩාත් සාර්ථකම ජීව විද්‍යා ගුරුවරයා ඔහුය. Biologynow.lk හරහා ඔහුගේ සේවය ආකර්ෂණීය ලෙස හා ඵලදායී ලෙස ඔබ සිටින ඕනෑම තැනකට සැපයීම අප හට කළ හැකිය !

The pioneer
Innovative of learning.

Biologynow.lk is a website developed in order to help G.C.E. Advanced level Biological science students by its founder Mr.Warnasiri Pathirana who is currently teaching at Rahula College Matara.

He is a resource person at N.I.E. (National Institute of Education) and a G.C.E. Advanced level additional chief marking examiner who has nearly 25 years of experience as a Biology teacher. When considering the results of the students, he is the most successful biology tutor in Matara District in the recent past. No matter where you are, through Biologynow.lk we can provide his service in an attractive and effective manner to any location !